සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපතිට ආශිර්වාද කිරීමේ ආශිර්වාද පූජාවක් හා පාද යාත්‍රාවක් හෙට ශ්‍රී දළදා මාලිගාව අභියසදී

    නොවැම්බර් 20, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට ආශිර්වාද කිරීමේ විශේෂ ආශිර්වාද පූජාවක් හා පාද යාත්‍රාවක් හෙට (21) මහනුවර ශ්‍රී දළදා මාලිගාව අභියසදී පැවැත්වේ.

     

    සරණ පදනමේ මෙහෙයවීමෙන් හෙට පස්වරු 02.00ට මහනුවර තැපැල් සංකීර්ණය අසල සිට මෙම මහජන පාද යාත්‍රාව ශ්‍රී දළදා මාලිගාව වෙත ගමන් කිරීමට නියමිතය. අනතුරුව ශ්‍රී දළදා මාලිගාවේදී ආශිර්වාද පුණ්‍යකර්මය ආරම්භ කෙරේ.

     

    අස්ගිරි හා මල්වතු උභය මහා විහාරීය පාර්ශවයන් ඇතුළු මහා සංඝරත්නය ද ප්‍රදේශයේ මහජන නියෝජිතවරු හා මහජනතාව මෙම අවස්ථාවට සහභාගී වෙති.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya