මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති හා ආර්ථික සංවර්ධන නිලධාරීන් අතර හමුවක්

    නොවැම්බර් 10, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හා ආර්ථික සංවර්ධන නිලධාරීන් අතර හමුවක් අද (10) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.


    දිවයිනේ සෑම පළාතක් ම නියෝජනය කරමින් ආර්ථික සංවර්ධන නිලධාරීන් 5,000ක් පමණ මේ අවස්ථාවට එක් ව සිටියහ.

    අමාත්‍යවරුන් වන එස්.බී. දිසානායක, එස්.එම්. චන්ද්‍රසේන, ඒ.එල්.එම්. හිස්බුල්ලා, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක යන මහත්වරු ද මේ අවස්ථාවට එක් ව සිටියහ.

     

    NDH/pmu_pix by Nalin Hewapathirana

    04

     

    devolopment off

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya