මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති හා ක්‍රමසම්පාදන නිලධාරීන් අතර හමුවක්

    නොවැම්බර් 09, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හා ක්‍රමසම්පාදන නිලධාරීන් අතර හමුවක් ඊයේ (08) පස්වරුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.


    රටේ සැලසුම සහ ක්‍රමසම්පාදන සේවය ශක්තිමත් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉටුකරන මෙහෙවර උදෙසා එතුමා වෙත උපහාර තිළිණයක් ද මෙහිදී පිළිගැන්විණි.

    අමාත්‍ය බන්දුල ගුණවර්ධන, මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

     

    NDH/pmu

    planning 1

     

     

    planning 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya