මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී.ල.නි.ප. 63 වැනි සම්මේලනය බදුල්ලේ දී

    සැප්තැම්බර් 02, 2014

    පංච මහා බලවේගයේ එකමුතුවෙන් ආරම්භ වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 63 වැනි සංවත්සර උළෙල අද (02) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අති විශාල ජනතා සහභාගිත්වයෙන් බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය.

     

     

    63 වැනි සම්මේලනයට සහභාගි වු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පිළිගනු ලැබීය.

     


    1951 සැප්තැම්බර් 02 වැනි දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කොට ඇත.

     


    වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා,  විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහත්වරු ප්‍රමුඛ පක්ෂයේ සෙසු නායකයන්, එක්සත් ජනතා නිදහස් සංධානයේ නායකයන් ඇතුළු අති විශාල පිරිසක් මේ සඳහා සහභාගි වූහ.

     

    DB/pmu_pix by Sudath Silva

     

    01 4

     

     

    02 Exhibition

     

    06

     

    08

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya