මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපවත් වී වදාළ බුද්ධියාගම ධම්මසිරි නායක හිමියන්ගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

    ජනවාරි 31, 2016
    අපවත් වී වදාළ මාතර හම්බන්තොට දෙපළාතේ සංඝනායක නයිගල හා බෝධිමඑව රාජමහා විහාරාධිපති ශ්‍රාස්ත්‍රපති බුද්ධියාගම ධම්මසිරි නායක හිමියන්ගේ ශ්‍රී දේහයට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද අවසන් ගෞරව දැක්වීය.
    නාහිමිපාණන් වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි ජනතාව සමග ද ගරු ජනාධිපතිතුමා සුහද පිළිසදරක නිරතවිය

     

    ඡායාරූප - සුදත් සිල්වා

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya