අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එජනිස මැද කොළඹ ජන රැළිය ජනපති ප්‍රධානත්වයෙන්

    මාර්තු 25, 2014
     
    දකුණු සහ බස්නාහිර පළාත් සභා මැතිවරණය ඉලක්ක කර ගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් සංවිධානය කරන ලද විජයග්‍රාහී ජන රැළි මාලාවේ මැද කොළඹ ජන රැළිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පස්වරුවේ මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.
     
    ජ්‍යේෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, බැසිල් රාජපක්ෂ, වාසුදේව නානායක්කාර, පවිත්‍රා වන්නිආරච්චි, විමල් වීරවංශ, නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya