මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීනය හා ශ්‍රී ලංකාව අතර පොල් පර්යේෂණය හා සංවර්ධනය පිළිබඳ ගිවිසුමක්

    මාර්තු 27, 2015
    චීනය හා ශ්‍රී ලංකාව අතර පොල් පර්යේෂණය හා සංවර්ධනය පිළිබඳ ගිවිසුමකට අත්සන් තැබීම ඊයේ (26)බීජිං නුවරදී අත්සන් තැබීය.  
     
    වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර හා නිවර්තන කලාපීය කෘෂිවිද්‍යා චීන අධ්‍යාපන ආයතනයේ (CATAS)උප සභාපති ආචාර්ය ලියු ගුඔඩාඔ ( Dr. Liu Guodao) මහත්වරු මේ ගිවිසුමට අත්සන් තැබූහ.
     
    මේ අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් චිත්‍රාංගනී වාගීෂ්වර මහත්මිය ද එක්ව සිටියාය. 
     
    NDH/pix by Sudath Silva-pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya