මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශිෂ්‍යත්ව සංශෝධිත කඩඉම් ලකුණු නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීම අද

    නොවැම්බර් 17, 2014

    පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ සංශෝධිත කඩඉම් ලකුණු නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීම අද (17) සිදු කරනු ඇත.


    2015 අය-වැය යෝජනා අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන්, ශිෂ්‍යත්ව දීමනාව සඳහා තෝරා ගන්නා සංඛ්‍යාව 15,000 සිට 25,000 දක්වා වැඩිකරන බව ප්‍රකාශ කළේය . ඒ අනුව ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු පහළ දැමීමට තීරණය කෙරිණ.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya