මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහින්දෝදය ශිෂ්‍යත්ව අරමුදල ස්ථාපිත කිරීම හෙට

    නොවැම්බර් 17, 2014
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජන්ම දින සැමරුමට සමගාමී ව දැනුම් ආර්ථිකයක් උදෙසා දැයේ දරුවන් වෙනුවෙන් මහින්දෝදය ශිෂ්‍යත්ව අරමුදල ස්ථාපිත කිරීමේ ජාතික මහෝත්සවය අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට (18) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.
     
    මෙම අවස්ථාව සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලවි මවුලානා මහතා, මැති ඇමැතිවරුන්, මහජන නියෝජිතයින් සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් සහභාගිවීමට නියමිතය.
     
    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya