මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සා.පෙළ සිසු සිසුවියන්ට හැඳුනුම්පත් නිකුත් කිරීමට විශේෂ දින 02ක්

    නොවැම්බර් 14, 2014

    අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් හැඳුනුම්පත් නිකුත් කිරීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විශේෂ දින දෙකක් වෙන් කර ඇත.


    ඒ අනුව ලබන 22 හා 29 සෙනසුරාදා දින දෙක හැඳුනුම්පත් නිකුත් කිරීමේ විශේෂ දින ලෙස ප‍්‍රකාශයට පත්කර ඇත. මෙය විශේෂ වැඩපිළිවෙළක් ලෙස ක‍්‍රියාවට නැංවෙන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් සරත් කුමාර මහතා පවසයි.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya