නොවැම්බර් 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාපනයේ සිට ගාල්ල දක්වා මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැක

    නොවැම්බර් 08, 2014

    අද (08) යාපනය සිට ත්‍රීකුණාමලය සහ පොතුවිල් හරහා ගාල්ල දක්වා වන වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැ.කි.මී. 50-60 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    සෙසු මුහුදු ප්‍රදේශ රළු නො වේ.  

     

    දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය වෙනුවෙන් නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව ප්‍රධාන වශයෙන් මුහුදු ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්වයක් බලාපොරොත්තු විය හැක.


    සුළං බටහිර හෝ වයඹ දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-40ක් පමණ වේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya