මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහරගම පිළිකා රෝහලේ නව ළමා වාට්ටු සංකීර්ණය හෙට විවෘත කෙරේ Featured

    ඔක්තෝබර් 01, 2014
    ජාතියේ මහා පහන් ටැඹ මෙන් ම මූල්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයා ලෙස සැලකෙන ලංකා බැංකුවේ තවත් සමාජ සත්කාරයක් ලෙසින් මහරගම පිළිකා රෝහලෙහි අලුතින් ඉදිකරන ලද නව ළමා වාට්ටු සංකීර්ණය හෙට (02) ප.ව.2.00ට සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ.
     
    මෙම අවස්ථාවට ලංකා බැංකුවේ සභාපති එයර් චීෆ් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම, ලංකා බංකුවේ සාමාන්‍යාධිකාරී ඩී.එම්. ගුණසේකර යන මහත්වරු ද ලංකා බැංකුව නියෝජනය කරමින් නිලධාරීහු රැසක් ද සහභාගී වෙති.
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya