මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමස්ත මැතිවරණය සාමකාමීයි

    සැප්තැම්බර් 21, 2014
    ඌව පළාත් සභා මැතිවරණයට අදාළ ව පැවැති මැතිවරණය සමස්තයක් ලෙස ගත් කළ ඉතා සාමකාමී මැතිවරණයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසීය.
     
    මැතිවරණ ප්‍රතිඵල භුක්ති විඳිමින් සිටින මේ අවස්ථාවේ දී ප්‍රචණ්ඩ ක්‍රියාවල නොයෙදෙන ලෙසත් ඉතා සාමකාමී ලෙස මැතිවරණ ජයග්‍රහණය භූක්ති විඳින ලෙසත් ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
     
    මැතිවරණය සම්බන්ධයෙන් එම අවස්ථාවේ දී විශේෂ ගණයේ පැමිණිලි නොමැති බවත් ඊයේ බණ්ඩාරවෙල හා දියතලාව ප්‍රදේශයේ ඇති වු සිද්ධි සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරගෙන යන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya