අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෑලියගොඩ නගරසභාවේ නව මන්ත‍්‍රීවරයෙකු දිවුරුම් දෙයි

    ජූලි 28, 2014

    පෑලියගොඩ නගරසභාවේ මන්ත‍්‍රීවරයෙකු ලෙස මලිත් දිසානායක මහතා දිවුරුම් දීම අද (28) මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍යාංශයේදී සිදු විය.

    හිටපු නාගරික මන්ත‍්‍රී ශාමිල සඳරුවන් ගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා පත් වූ දිසානායක මහතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.

    මෙම අවස්ථාවට අමාත්‍යංශ ලේකම් කැෂියන් හේරත් මහතා සහ අමාත්‍ය උපදේශක රෙහෙන්සිරි වරාගොඩ යන මහත්වරු ද සහභාගී වූහ.

    MAP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya