අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඌවට ශ්‍රීලනිප අපේක්ෂකයන් තෝරයි

    ජූලි 28, 2014
    ඌව පළාත් සභාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයින් තේරීමේ සම්මුඛ පරීක්ෂණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ දී අද (28) ආරම්භ කෙරුණි. 
     
    මෙම නාම යෝජනා කමිටුවේ සභාපති ලෙස රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා කටයුතු කරයි. 
     
    සෙසු කමිටු සමාජිකයින් වන්නේ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, ඒ.එච්.එම්. ෆවුසි සහ මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතායි. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya