මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුරු අධ්‍යාපන පාඨමාලාවට අයදුම්පත් භාරගැනීම අප්‍රේල් 04 අවසන්

    මාර්තු 28, 2014

    ගුරු විද්‍යාලවල ගුරු අධ්‍යාපන පාඨමාලාව හැදෑරීම සඳහා ගුරුවරුන් තෝරා ගැනීම - 2013/2014 සඳහා අයදුම්පත් භාරගැනීම අප්‍රේල් මස 04 වෙනිදා අවසන් වේ.


    2013.07.05 දිනැති ගැසට් නිවේදනය අනුව අයදුම්පත් ඉදිරිපත් කරන ලද එහෙත් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම් නොලද, දැනට දිවයිනේ පවතින රජයේ පාසල් / රජයේ අනුමත පෞද්ගලික පාසල් / රජයේ අනුමත පිරිවෙන්වල සේවය කරන උපාධිධාරී නොවන සියලුම නුපුහුණු ගුරුවරුන් මෙම ගුරු පුහුණු පාඨමාලාවට අයදුම් කිරීම අනිවාර්යය වේ.

     

    මේ සම්බන්ධයෙන් සංශෝධනය කරන ලද ගැසට් නිවේදනය 2014 මාර්තු 14 දින රජයේ ගැසට් පත්‍රයේ පළ වී තිබෙන අතර එහි වැඩිදුර විස්තර සඳහන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය.

     

    NDH/KPM

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya