මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යහපාලනය හදිසියේ නොව හිමින් ක්‍රියාත්මක වනවා

    ඔක්තෝබර් 19, 2016
    යහපාලනය හදිසියේ නොව හිමින් ක්‍රියාත්මක කරමින් පවතින බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
     
    පසුගිය දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මෙහිදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දීර්ඝ විස්තරයක් සිදු කළේය.
     
    ස්වාධීන කොමිෂන් සභා පත්කොට ඇත්තේ පසුගිය මැතිවරණ සමයේ ජනතාව වෙත බෙදාදුන් දෑ පිළිබඳ ව සොයා බැලීමට නොව මහාපරිමාණ වංචා දූෂණ පිළිබඳ ව සොයා බැලීම සඳහා බවත් කීය.
     
    දුම්කොළ පනත, ඖෂධ පනත වැනි පනත් ගෙන ඒමේ දී බැලුවේ ජනතාව දෙස බවත් එය යහපාලනය බවත් පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya