මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරීන් විසිරයෑම 21 දා

    ජූනි 12, 2014
    දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරීන් විසිරයෑමේ පෙළපාළිය පකිස්තානු යුද හමුදාපති ජෙනරාල් රහිල් ෂරෙෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 21 දින දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේදී පැවැත්වේ.

     

    මෙදින කෙඩෙට් නිලධාරීන් 60 දෙනෙකු විසිරයෑමට නියමිතය. මේ විසිරයෑමේ පෙළපාළියේ පාඨමාලා අංක 78 (නිත්‍ය) යටතේ කෙඩෙට් නිලධාරීන් 48 දෙනෙකු ද කාන්තා කෙඩෙට් නිලධාරිනී පාඨමාලා අංක 12 යටතේ එක් කෙඩෙට් නිලධාරිනියක සහ ස්වේච්ඡා පාඨමාලා අංක 63 ඒ කෙඩෙට් නිලධාරීන් 11 දෙනෙක් ද විසිර යෑමට නියමිත බව ආරක්ෂක අමාත්‍යාංශය පැවසීය.

     

    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya