මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගල්කිස්ස කාල්ටන් පෙරපාසලෙන් කඩල දන්සලක් Featured

    ජූනි 11, 2014
    පොසොන් පොහෝ දිනය නිමිත්තෙන් ගල්කිස්ස කාල්ටන් පෙරපාසල විසින් දෙවන වරටත් සංවිධානය කරන ලද කඩල දන්සල ඊයේ (10) පෙරවරුවේ ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.


    මේ දන්සල සඳහා ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලයේ හා විද්‍යා විද්‍යාලයේ සිසුන් ද සහභාගි වී සිටි අතර එම පාසල් සිසුන්ට හා බස් රථවලින් ගමන් කරන මගීන්ට කඩල බෙදාදීමට ජනාධිපති ආර්යාව ද එක්ව සිටියාය.

     

    NDH/pmu_pix by Lalith Welivitigoda 

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya