මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙනියාය මූලික රෝහලට සුභෝපභෝගී ගිලන් රථයක්

    මාර්තු 15, 2019

    සෞඛ්‍ය අමාත්‍යංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත දෙනියාය මූලික රෝහල සඳහා සුභෝපභෝගී ගිලන් රථයක් පිරිනැමීම වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එම රෝහලේ දී සිදු කෙරිණි.‍

    එහි දී රෝහලේ සැත්කම් ඒකකය, බාහිර රෝගී අංශය, විකිරණ අංශය, රෝගීන් නේවාසිකව ප්‍රතිකාර ලබන වාට්ටු, කාර්ය මණ්ඩලයට විශාල ගැටලුවක්ව පවතින නේවාසිකාගාර, සැත්කම් ඒකකයට ඇති අඩුපාඩු ඇතුළු ගැටළු රාශියකට ඉක්මන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස අමාත්‍ය වරයා අදාළ නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදි.
    දෙනියාය මූලික රෝහලේ වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.

    DMU/Matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya