මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් පෝෂණ වැඩසටහන සම්බන්ධයෙන් දැනුම්දීමක්

    අප්‍රේල් 22, 2024

    පාසල් පෝෂණ වැඩසටහන සඳහා වේයන්ගොඩ පිහිටි දිස්ත්‍රික් ධාන්‍ය ගබඩාවෙන් නිකුත් කර ඇත්තේ ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සහ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ විශ්ලේෂණ වාර්තා අනුව මිනිස් පරිභෝජනයට සුදුසු බවට තහවුරු කළ සහල් තොගය පමණක් බව ලෝක ආහාර වැඩසටහනේ සහයෝගීතාවය සඳහා වූ හවුල්කාරීත්ව ලේකම් කාර්යාලය සඳහන් කරයි.

    එම වාර්තා තවදුරටත් අධ්‍යයනය කර නිර්දේශ ලබාදීම සඳහා ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පත් කළ විද්වත් කමිටුව මඟින් ද පාසල් සඳහා නිකුත් කළ සහල් තොගය මිනිස් පරිභෝජනයට සුදුසු බව නිර්දේශ කර ඇති බව එම කාර්යාලය වැඩිදුරටත් පෙන්වා දෙයි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya