මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අප්‍රෙල් මස 12 සහ 13 දෙදින සුරා සැල් වසා තැබේ

    අප්‍රේල් 07, 2024

    සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් අප්‍රෙල් 12 සහ 13 දෙදින, දිවයින පුරා පිහිටි  සුරා සැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    මෙම කාලසීමාව තුල සිදුවන සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ සහ දුම්කොළ අපරාධ සම්බන්ධ පැමිණිලි, සුරාබදු දෙපාර් තමේන්තුවේ මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධිත අංක 1913 දුරකථන අංකය වෙත හෝ දිවයින පුරා පිහිටි සුරාබදු ස්ථාන සහ විශේෂ ඒකක වෙත ලබා දෙන මෙන් මහජනතාව දැනුවත් කර තිබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya