මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය බිඳ වැටීම පිළිබඳ දැනුම්දීමයි

    අප්‍රේල් 05, 2024

    අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය තාවකාලිකව බිඳ වැටීමකට ලක් වී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) හා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRC) ඇතුලු පාර්ශව රැසක් ඒකාබද්ධව විශේෂ විමර්ශනයක් සිදු කරමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. හැකි ඉක්මනින් වෙබ් අඩවිය යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගනිමින් සිටින බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya