අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනමාධ්‍ය භාවිතයේදී මුහුණපාන අභියෝග හා නීතිමය පසුබිම පිළිබඳ සම්මන්ත්‍රණය

    මාර්තු 21, 2024

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනමාධ්‍ය භාවිතයේදී මුහුණපාන අභියෝග හා නීතිමය පසුබිම යන මැයෙන් වැඩමුළුවක් ඊයේ පැවැත් විණී.රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මෙම වැඩමුළුව සංවිධානය කර තිබුණි.

     මන්ත්‍රීවරුන් සහ අමාත්‍යවරුගේ දේශපාලන ප්‍රතිරූප ගොඩනැංවීම, මාධ්‍ය ආචාර ධර්ම, නිවැරදි මාධ්‍ය භාවිතය පිළිබඳ මැති ඇමතිවරුන් දැනුවත් කිරීම සඳහා මෙම වැඩමුළුව සංවිධානය කර තිබුණි.
    ආචාර්ය රංග කලංසූරිය, නීතීඥ නිහාල් තල්දුවපොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ ජගත් ලියන ආරච්චි සහ රජයේ ප්‍රවෘත්තිඅධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න යන අය වැඩමුළුවේ සම්පත් දායකත්වය සැපයූහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya