අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බංග්ලාදේශය සමඟ අවසන් එක්දින තරගය අද

    මාර්තු 18, 2024

    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තීරණාත්මක තෙවන එක්දින තරගය අද (18) පැවැත් වේ.  තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 9.30 ට Chattogram හිදී ආරම්භ වීමට නියමිතයි.


    දෙරට අතර පැවති පළමු තරග දෙක තරග එක බැඟින් ජයගෙන කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසු වන බැවින් අද පැවැත්වෙන තරඟයේ ජයග්‍රහණය අනුව තරඟාවාලියේ ජයග්‍රහණය හිමිවන්නේ කුමන කණ්ඩායමට ද යන්න තීරණය වනු ඇත. අබාධයක් හේතුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුසංක හට අද තරඟය සඳහා සහභාගී වීමට නොහැකිව තිබෙනවා.

    පලමු එක්දින තරඟය කඩලු 6කින් ජය ගැනීමට බංග්ලාදේශ පිළ සමත් වූ අතර දෙවන එක්දින තරඟය කඩුලු 3කින් ජය ගැනීමට ශ්‍රී ලංකා පිළ සමත් විය. ‍

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya