මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලීබර්ටි වටරවුම අසළ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූවන්ගේ පවුල්වලට වන්දි - ජනපති උපදෙස්

    ඔක්තෝබර් 06, 2023

    අද (06) උදෑසන කොල්ලුපිටිය ලීබර්ටි වටරවුම අසලදී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරින් ජීවිතක්ෂයට පත්වූවන්ගේ පවුල්වලට රුපියල් ලක්ෂ පහ බැගින් මූල්‍යාධාරයක් ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් ලබාදී තිබේ.

    ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනයක මහතා විසින් ප්‍රවාහන අමාත්‍යාංශයට සහ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය වෙත අවශ්‍ය පියවර ගන්නා ලෙස දැනුම්දී තිබේ - ඵ්Mඪ්

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya