මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැසි වාර කිහිපයක්

    සැප්තැම්බර් 25, 2023

    බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බද නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya