මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උගන්ඩා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු කථානායකවරයා හමුවෙයි

    අගෝස්තු 28, 2023

    උගන්ඩාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එලිජා ඔකුපා (Elijah Okupa) සහ අබ්දු කටුන්ටු (Abdu Katuntu) යන මහත්වරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (24) පාර්ලිමේන්තුවේදී හමු වූහ.

    2024 ජනවාරි මස උගන්ඩාවේ පැවැත්වීමට නියමිත 27 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය කථානායකවරුන්ගේ සහ මූලාසන නිලධාරීන්ගේ සමුළුවට (CSPOC) සහභාගි වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගරු කථානායකවරයාට මෙහිදී ආරාධනා කළහ.

    එමෙන්ම දෙපාර්ශවය මෙහිදී උගන්ඩා - ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කරගැනීම පිළිබඳ සුහද සාකච්ඡාවක ද නිරතවිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya