මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශෙහාන් සේමසිංහ වැඩ බලන මුදල් අමාත්‍යවරයා ලෙස පත්කරයි

    අගෝස්තු 21, 2023

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සිංගප්පූරු නිල සංචාරය නිමා වී නැවත  දිවයිනට පැමිණෙන තෙක් මුදල් අමාත්‍ය ධූරයේ රාජකාරි ආවරණය කිරීම සඳහා වැඩ බලන මුදල් අමාත්‍යවරයා වශයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පත් කරන ලදි.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (21) අළුයම  සිංගප්පුරුව බලා පිටත් වු අතර එම කාලය තුළ මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධූරයේ වැඩ බැලීම, රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා විසින් සිදු කරනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya