මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දහතුන්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන ජනපති පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කරයි

    අගෝස්තු 09, 2023

    දහතුන්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ දී (09) මේ වනවිට විශේෂ ප්‍රකාශයක් සිදු කරයි.

    13 වන සංශෝධනය සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා මෙම ප්‍රකාශයේදී කරුණු පැහැදිලි කරයි.

    එහිදී අඳහස් දැක්වූ ජනාධිපතිවරයා;

    රට සියලු දෙනා එකට එක් වුණොත් රට ඉදිරියට ගෙන යා හැකි බවත් ඒ සඳහා අලුත් සම්ප්‍රදායක් ගොඩ නගමු යැයි ද පැවසූ ජනාධිපතිවරයා, රටේ අනාගතය ගැන සිතා එකට එකතු වී පොදු තීරණයකට එළඹෙමු. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථව ගැන ගැඹුරින් විමසා බලමු, සාකච්ඡා කරමු යැයි ද ජනාධිපතිවරයා සිය ප්‍රකාශය කරමින් පැවසීය.

     

    සම්පූර්ණ ප්‍රකාශය බලාපොරොත්තුවන්න.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya