අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යොවුන්පුරය කඳවුරේ සංවිධාන කටයුතු රාජ්‍ය ඇමති නිරීක්ෂණයට

    මාර්තු 14, 2017

    ත්‍රිකුණාමලයේදී පැවැත්වීමට නියමිත ''යොවුන්පුරය -2017'' හි සංවිධාන කටයුතු සොයාබැලීම සඳහා ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පසුගියදා නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

    ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය සහ ජාතික තරුණ සේවා සභාව එක්ව සංවිධානය කරන යොවුන්පුරය -2017  ත්‍රිකුණාමලයේදී පැවැත්වේ.

    මෙවර යොවුන්පුර කඳවුර මාර්තු 29 දින සිට අප්‍රේල් 02 දින දක්වා ත්‍රිකුණාමලය මැක්හෙයිෂර් ක්‍රීඩාංගනයෙදී පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සුදානම් වෙමින් තිබේ.

    ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා යොවුන්පුර කඳවුර පැවැත්වෙන ත්‍රිකුණාමලය මැක්හෙයිෂර් ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් නිරීක්ෂණය කළ අයුරු ඡායාරුපයෙන් දැක්වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya