අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වාහන අපනයනකරුවන්ගේ ව්‍යාපාර සමුළුව - 2016 රැස්වෙයි

    ජූලි 25, 2016

    ලංකා වාහන අපනයනකරුවන්ගේ සංගමය සංවිධානය කළ 2016 - ව්‍යාපාර සමුළුව දෙස් විදෙස් නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පසුගියදා, කොළඹ ගලධාරී හෝටලයේදී පැවැත්විණි.

    වාහන අපනයනකරුවන්ගේ සංගමයේ ආරාධනයෙන් පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ, විදුලි සංදේශ අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු යන මහත්වරු සමුළුවේ ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගී වූහ.

    ලංකා වාහන අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති සුමිත් මෙරංචිගේ මහතා විසින් අපනයනකරුවන්ගේ සංගමයේ ඉදිරි අභියෝග සම්බන්ධයෙන් ආඳහස් දැක්වීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya