මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික ගැටළු විසදීම මූල් කරගත් අධ්‍යාපනික ශිෂ්‍යත්ව වැඩසටහනක්

    ඔක්තෝබර් 24, 2015

    කොයිකා  ආයතනය (KOICA) සහ ක්යුන්ග් හී විශ්වවිද්‍යාලය (Kyung Hee University) එක්ව සංවිධානය කළ සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් වන  ආර්ථික ගැටළු විසදීම මූලික කරගත් අධ්‍යාපනික ශිෂ්‍යත්ව වැඩසටහන සහ සම්මේලනය ඊයේ (23) කොළඹ දී පැවැත්විය.

    මෙම උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජාතික ප‍්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා සහභාගී විය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya