මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වර්ෂාවෙන් අවතැන් වූ ගාල්ල දිස්ත්‍රික් ජනතාවගේ සුවදුක් බැලීම මාධ්‍ය ඇමති යයි

    ඔක්තෝබර් 02, 2015

    පසුගියදා ඇද හැළුනු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් අවතැන්වූ ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවගේ සුවදුක් බැලීම සඳහා ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා නිරීක්ෂණ චාරිකාවක නියැලිණි.

    ගංවතුරින් පීඩාවට පත්වූ ජනතාවගේ සුව දුක් විමසීමට හා සහන සැලසීම සඳහා හබරාදූව, අක්මීමන, බද්දේගම සහ ගාල්ල වැනි ප්‍රදේශ කිහිපයකම ඇමතිතුමා ඇතුළු නිලධාරින් පිරිස සංචාරය කළහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya