මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "වෘත්තීය මංපෙත්" වැඩ සටහන සමුද්‍රදේවි බාලිකා විද්‍යාලයේදී

    ඔක්තෝබර් 03, 2015
     
    මිනිස්බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව හා කොළඹ දිස්ත්‍රික් මානව සම්පත් අංශය එක්ව සංවිධානය කල වෘත්තීය මංපෙත් වැඩ සටහන පසුගියදා නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලයේදී පැවැත්විණි.
    උ.පෙ. විභාගයෙන් පසු නිවැරදි උසස් අධ්‍යාපන අවස්ථා හා රැකියා අවස්ථා තෝරා ගන්නා ආකාරය පිළිබඳවත් තම ජිවිතය මනා ලෙස සැලසුම් කර ගන්නා ආකාරය පිළිබඳවත් දරුවන් දැනුවත් කිරීම මෙහි අරමුණ වේ.
     
    ඒ සදහා මිනිස්බල හා රැකි රක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ,සමුද්‍රදේවි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය  හා එම විද්‍යාලයේ අ.පො.ස.(උ.පෙ) සිසු සිසුවියන් 300 ක පමණ පිරිසක්ද රූපවාහිනි අභ්‍යාස ආයතනය, ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය , කොළඹ විශ්ව විද්‍යාලය වැනි උසස් අධ්‍යාපන ආයතන 15 ක පමණ සිසු සිසුවියන් සහභාගි විය.
     
    AP
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya