මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි වර්ධනයක්

    සැප්තැම්බර් 29, 2015

    අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම සහිත වැසි වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 02.00න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.බස්නාහිර, දකුණු සහ සබරගමුව යන පළාත්වල උදය කාලයේ දී ද වැසි ඇති විය හැක.

    සමහර ස්ථානවලට තද වැසිද (මිලී මීටර් 100 ට වඩා) ඇතිවිය හැකි බව අද (29) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya