මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද දවස පුරා වැසි සහිත තත්ත්වයක්

    සැප්තැම්බර් 26, 2015

    දිවයිනේ නිරිත දිග කොටසේ වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පවතින අතර අපරභාගයේදී සෙසු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා සුදුසු වායුගෝලීය තත්ත්වයන් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    බස්නාහිර, දකුණු සහ සබරගමුවපළාත්වලවිටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස 02.00න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya