කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කාන්තා නේවාසිකාගාරය උපකුලපති මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා විසින් පසුගිය දා නිල වශයෙන් විවෘත කරන ලදී. මේ අවස්ථාවට පීඨාධිපතිතුමිය, අධ්‍යයන හා අනධයයන කාර්ය මණ්ඩල සාමාජිකයෝ, සිසුහු සහභාගි වූහ.