අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සා/පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

    ජූලි 30, 2015

    2014 අ.පො.ස. (සා/පෙළ) විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (30) නිකුත් කළ බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පැවසීය.

    එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන ww.doenets.lk සහ results.exam.gov.lk වෙබ් අඩවි මඟින් ලබාගත හැකිය.

     

    මෙහිදී නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරන ලද පාසල් අපේක්ෂකයන්ගේ ප්‍රතිඵල අදාළ පාසල් වෙත සහ පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයට තැපැල් කිරීමට කටයුතු කර තිබෙන බව කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

     

    පහත සඳහන් දූරකතන ඔස්සේ මේ සම්බන්ධයෙන් විමසීම් සිදු කළ හැකි බව ඒ මහතා වැඩිදුරටත් පවසයි.



    පාසල් විභාග සංවිධාන ශාඛාව- දූරකතන අංක- 011 2784208/ 011 2784537
                                                        011 3188350/ 011 3140314

    ක්ෂණික ඇමතුම් අංකය - 1911

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya