මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "මතින් නිදහස් රටක්" වැසටහන ගැන දැනුවත් කෙරේ

    ජූලි 22, 2015

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි කි‍්‍රයාත්මක වන "මතින් නිදහස් රටක්" ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළ යටතේ විශේෂ දැණුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (21) පෙරවරුවේ කොටුව දුම්රිය ස්ථානය අසළදී ආරම්භ විය.

    ජූලි මස 09 වනදා සිට අගෝස්තු 09 වැවි දින දක්වා කි‍්‍රයාත්මක මත්ද්‍රව්‍ය නිවාරණ මාසයට සමගාමීව ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ඒකකය සහ ජනාධිපති කාර්යාලයේ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කෙරෙන අතර මෙය ඊයේ (21) දිනය පුරා කොළඹ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බල ප‍්‍රදේශය තුළ කි‍්‍රයාත්මක විය.

     

    මත්ද්‍රව්‍ය නිවාරණ මාසයට සමගාමීව මෙවැනි දැණුවත් කිරීමේ වැඩසටහන් දිවයින පුරා සංවිධානය කර තිබෙන අතර දැණුවත් කිරිමේ පති‍්‍රකා, පෝස්ටර්, කටවුට් මෙන්ම සම්මන්ත‍්‍රණ සහ වැඩමුළු තුළින් ජනතාව දැණුවත් කිරීම් සිදු කෙරෙනු ඇත.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya