මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැසිවාර කීපයක් ඇතිවෙයි

    ජූලි 21, 2015
    බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (21) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
     
     
    දිවයින හරහා (විශේෂයෙන් මධ්‍යම කඳුකරය හරහා) සහ බස්නාහිර හා දකුණු මුහුදු ප්‍රදේශ වල නිරිත දෙසින් හමන මෝසම් සුළං වේගය විටින් විට පැ.කි.මී. 50-60 පමණ දක්වා වැඩි විය හැකි බවද එම නිවේදනයේ කියැවේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya