මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ පළාත් කීපයකට වැසි

    ජූලි 17, 2015

    බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ. අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    තවද දිවයින හරහා (විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල) සහ අවට මුහුදු ප්‍රදේශ වල විටින් විට හමන පැ.කි.මී. 40-50 දක්වා වන තද සුළං බලාපොරොත්තු විය හැකි බවද අද (17) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya