මැයි 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය

    ජූලි 14, 2015
    පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ වල වැසි වාර කිහිපයක් ඇති වේ. අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී සෙසු මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (14) උදෑසන නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.
     
    සුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40 ක් පමණ වේ. සුළං වේගය විටෙක පැ.කි.මී. 50 දක්වා ඉහළ යා හැක.
     
    පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටෙක පැ.කි.මී.60 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.
     

    දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශ විටක තරමක් රළු විය හැක.

     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya