මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දුනීසියානු ජාතික ප්‍රත්‍යස්ථිතික ආයතනයෙහි නියෝජිත පිරිසක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවේ

    ජූලි 10, 2015

    ඉන්දුනීසියානූ ජාතික ප්‍රත්‍යස්ථිතික ආයතනයෙහි නියෝජිත මණ්ඩලයක් සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක අතර හමුවක් ඊයේ (09) ආරක්ෂකමාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ දී සිදු විය.

     

    ශ්‍රී ලංකාවේ මානුෂික මෙහෙයුම අවසානයේ පුද්ගලයින් පුන‍රුත්ථාපනය කිරීම සහ ඒපිළිබඳ වු අභියෝග සාර්ථක ලෙස ජයගැනීම පිළිබඳ  ‍අධ්‍යනයක් සහ ආරක්ෂකප්‍රධානින් සමඟ ඒ පිළිබඳ සාකච්ඡා කිරීම මෙම නියෝජිත මණ්ඩලයේ ශ්‍රී ලංකාසංචාරයේ අරමුණ වේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya