අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගිගුරුම් සහිත වැසි තවදුරටත්

    ජූනි 08, 2015

    a-weather3නැඟෙනහිර සහ ඌව පළාත්වල අද (08) අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    තවද, බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම යන පළාත්වලට ද ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට ද වැසි වාර කීපයක් ඇඳහැලෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya