මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය නිරීක්ෂණය කරමින්....

    අගෝස්තු 29, 2018

    මොණරාගල පැවැත්වෙන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමවීර මහතාගේ නිරීක්ෂණයට අද (29) ලක් විය.

    මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර, රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් එක්වූහ.

    enter 33

     

    enterr

     

    ඡායාරූප -තුසිත චන්ද්‍රකුමාර- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya