අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිලිනොච්චි වැසියන් තෛපොංගල් උත්සවාකාරයෙන් සමරයි

    ජනවාරි 18, 2015

    කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාගේ අධීක්ෂණයෙන් කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ සෙබළුන් විසින් ප්‍රදේශයේ හින්දු බැතිමතුන් සමඟ එක්ව පසුගියදා වාර්ෂික තෛපොංගල් උත්සවය තිරිමුරුක්කන්ඩි කෝවිලේ දී අති උත්කර්ෂවත් අයුරින් සමරන ලදී.


    එම අවස්ථාව සඳහා කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති,  57 වන සේනාංකයේ සේනාංකාධිපති, කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙසෙහි ආඥාපති,  ජ්‍යෙෂ්ඨ නිලධාරීහු, සෙසු නිලයන් ඇතුළු  බැතිමත්හු විශාල පිරිසක් ද සහභාගී වූහ.

    එහිදී තිරිමුරුක්කන්ඩි කෝවිලෙ හි ප්‍රධාන පූජකතුමා පැමිණ සිටි බැතිමතුන්ට ආශිර්වාද කළ අතර‘දේව දානය’ බෙදා දීමට ද කටයුතු කළේය.

     

    NDH/army.lk

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya