මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කැලණි දුරුතු මහා පෙරහර ජනවාරි 02 - 03

    නොවැම්බර් 17, 2014
    ශ්‍රී ලාංකේය විභූතිය ලොවට හඬ ගා කියන කැලණි රජමහා විහාරයේ වාර්ෂික දුරුතු මහා පෙරහර ජනවාරි 2 සහ 03 දිනවලදී පැවැත්වේ.
     
    මෙම දෙදින ම පෙරහර රාත්‍රී 8.00ට ආරම්භ වේ.
     
    පෙරහර මංගල්‍යය වර්ෂ 1927දී මාපිටිගම ධර්මරක්‍ෂිත හිමියන්ගේ මූලිකත්වයෙන් ඇරැඹි බව සඳහන් වේ.
     
    මෙම පෙරහර මංගල්‍යය එකල හැඳින්වූයේ ධාතු පෙරහර නමිනි. ධාතු පෙරහරින් ආරම්භ වූ කැලණිය පෙරහර මංගල්‍යයට වර්තමානය වන විට විභීෂණ දෙවියන් උදෙසා පවත්වන විභීෂණ පෙරහරත්, විෂ්ණු දෙවියන් උදෙසා පවත්වන විෂ්ණු පෙරහරත්, කතරගම දෙවියන් උදෙසා පවත්වන කතරගම පෙරහරත් එක් වී තිබේ. 
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya