අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දීපාවලි උත්සවයක් හැටන්හිදී 26දා

    ඔක්තෝබර් 24, 2014

    ඔක්තෝබර්  22 දිනට යෙදී තිබූ දීපාවලි දිනයට සමගාමීව ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශය සංවිධානය කරන දීපාවලි උත්සවයක් ලබන 26 දින උදෑසන 9.30 සිට හැටන් ඩී.කේ.ඩබ්ලිව්. උත්සව ශාලාවේදී පැවැත්වීමට නියමිතය.


    සංගීත ප‍්‍රසංගයකින් සහ සංස්කෘතික අංගවලින් සමන්විත මෙම උත්සවය සඳහා ඉන්දීය ප‍්‍රවීණ ගායිකාවන් වන ආචාර්ය පුෂ්පවනම් කුප්පුසාමි, අනිතා කුප්පුසාමි ද එක්වීමට නියමිත ව ඇත. 


    ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර සහ නියෝජ්‍ය අමාත්‍ය පලනි දිගම්බරම් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් උළෙල පැවැත්වේ.  

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya