අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "සමනළ යාය - 2014" ළමා ක්‍රීඩා සැණකෙළිය

    සැප්තැම්බර් 28, 2014

    "සමනළ යාය - 2014" ළමා ක්‍රීඩා සැණකෙළිය අද (28) මුල්ලේරියාව එදිරිවීර සරච්චන්ද්‍ර විදුහල් ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.


    පාරම්පරික ක්‍රීඩා ඉසව් පිළිබඳව දරු දැරියන් ව දැනුවත් කිරීමේ අරමුණෙන් පාරම්පරික ක්‍රීඩා ඉසව් රැසක් ද වයස අයුරුදු 10 – 15 වයස් කාණ්ඩය සඳහා ළමා සරුංගල් තරගයක් ද  වයස අවුරුදු 14 – 18 වයස් කාණ්ඩයේ ළමුන් සඳහා මවුන්ටන් බයිසිකල් ශිල්ප දැක්වීමේ තරගයක් ද අද පැවැත්විණි.


    මෙම ළමා ක්‍රීඩා සැණකෙළියට දරු දැරියන් සහ ඔවුන්ගේ දෙමව්පියන් ඇතුළු විශාල පිරිසක් එක් ව සිටියහ.

     

     

    ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය.


    NDH

     

    NMD 1649

     

     

    NMD 1779

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya